Header Ads



சரிந்துவிழுந்த பிக்கு - மனிதாபிமனத்துடன் உதவிய முஸ்லிம் நபர் (படங்கள்)

ஓடும் பஸ்ஸில், சுயநினைவை இழந்து சரிந்த தேரர்..

பெரும்பான்மையினர் வேடிக்கை பார்க்க, துரிதமாக செயல்பட்ட CTJ மடவளை கிளை தலைவர் சுல்பி நானா..

பெரும்பான்மை மக்களின் பாராட்டைப் பெற்ற மனித நேயப்பணி

2
 - Shalika Ishani -

මෙය අද දින උදෑසන කටුගස්තොට සිට මහනුවර දක්වා පැමිණි බස් රථය තුල සිදු වූ ඉතා සංවේදී සිදුවීමකි...බසයේ ගමන් ගත් සංඝයා වහන්සේ නමක් හදිසියේ රෝගාතර වී අතපය දරදඩු වී වමනය කරන්නට විය..බසය පිරී ඉතිරී යන පමණට මිනිසුන් සිටියද මෙතුමාට ප්‍රතිකාර කිරීමට ඉදිරිපත් වූයේ මුස්ලිම් ජාතික මහත්මයෙකි..වහා ක්‍රියාත්මක වූ මොහු සංඝයා වහ්න්සේට අවැසි සියලුම ප්‍රතිතිකාර කොට ඔහුගේ වියදමින් සංඝයා වහන්සේව රෝහල වෙත රැගෙන ගියේය..බසයෙන් හරි අඩක්ම සිංහල බෞද්ධයන්ගෙන් පිරී තිබුනද, සමහරක් තම්බි මරක්කලයින් ලෙස හංවඩු ගසනා මුස්ලිම් ජාතික මෙම මහත්මා නොසිටින්න අද එම සංඝයා වහන්සේ අපවත් වීමටද ඉඩ තිබුනි.මෙ අවස්ථාවේ එම බසයේ මමද සිටිය මුත් සංඝයා වහන්සේලා හා ස්පර්ශය කාන්තාවන් හට අකැප බව දැන සිටි හෙයින් නිහඩ උනෙමි..මහත්මයාණෙනි ඔබට බෙහෙවින් පින්..ඔබට දීර්ඝායූශ...වේවා..ගිලනෝපස්ථානය උතුම් පුණ්‍ය කර්මයකි..

8 comments:

  1. மனித நேயம்,காருண்யம்,ஈமான் இவைகள் ஒன்றுடன் ஒன்று தொடர்புபட்டவை.அதன் வெளிப்பாடே இந்தச்சம்பவம்.

    ReplyDelete
  2. அதென்ன CTJ என்ற அடைமொழி விளம்பரம்? ஒரு முஸ்லிம் தாங்கிப்பிடித்தார் என்று எழுதுங்கள்

    ReplyDelete
  3. Why CTJ? Was he not a Muslim or new kind of Muslim.
    Please remove unwanted promotion.
    'Muslim Old Man Helped a Buddhist Monk"

    ReplyDelete
  4. CTJ என்று குறிப்பிட்டதில் தவறில்லை. ஒருவர் தலைமை பதவியில் உள்ளபோது அதனை தெரியப்படுத்துவதில் என்ன தவறு. இவர் CTJ அங்கத்தவர் என்று கூறவில்லையே. நாமும் Mr.rizvi என்று கூறுவதில்லை "அ.இ.ஜ.உ. தலைவர் அஷ் சேய்க் ரிஸ்வி முப்தி" என்று தானே கூறுகிறோம்.. சும்மா...

    ReplyDelete
  5. Brothers please come back to subject. Say Alhamdulillah. CTJ is
    not the subject.

    ReplyDelete
  6. Alhamdulillah.. among many bad news involving muslims, this is one good news..

    ReplyDelete

Powered by Blogger.