Header Ads



பொதுபல னோவுக்கு எதிராக 'மத ஒற்றுமை இயக்கம்' போர்க்கொடி

හලාල් සටනට විරෝධය.. ආගමික එකමුතුව, බොදුබල සේනාවට එරෙහිව පෙරට(Riswan Khalid)

சில இன ஒற்றுமைக்கெதிரான இயக்கங்கள் ஹலால் எjpப்புத் திட்டங்கள் காரணமாக மேற்குலக மற்றும் மத்திய கிழக்கு நாடுகளுக்கான ஏற்றுமதிகள் சரிந்து விட்டதாகவும் இலங்கையின் பௌத்த பிக்குமாருக்கு அந்த நாடுகளுக்குப் போவதற்கு விசா பெற்றுக்கொள்ள முடியாத நிலை ஏற்பட்டுள்ளதாக சர்வ மத ஒன்றியம் தெரிவிக்கின்றது.

நாட்டின் ஒவ்வொரு  மதத்தினரின் கலாச்சார நிகழ்வுகளுக்கு இடயூராக இருக்கும் இந்த இனவாத இயக்கங்களுக்கு தனது எதிப்பைத் தெரிவிப்பதாக தர்ம ரஷ்மி ஒன்றியம் என்றழைக்கப்படும் இயக்கத்தின் தலைவர் களகம தம்மரன்ஷி தேரர் தெரிவித்துள்ளார்.

இவ் இயக்கத்தின் மூலம் இன்று 24-10-2013 கொழும்பில் ஏற்பாடு செய்திருந்த ஊடகங்களுக்கான பேட்டியில் மேலும் கருத்துத் தெரிவித்த அவர்,

மற்iwa மதங்களை குறை சொல்லும் இவ்வாறன இயக்கங்கள் காரணமாக வெளிநாடுகளில் இலங்கையர்கள் பெரிதும் பாதிக்கப்படுவதோடு மட்டுமல்லாமல் நம் நாட்டுக்கு  வெளிநாட்டு செலாவணி கூட கிடைக்காமல் போவதற்கு இடமுண்டு.

ඇතැම් මූලධර්මවාදී සංවිධාන හලාල් විරෝධය යැයි කියමින් කි‍්‍රයාත්මක කළ වැඩසටහන් හේතුවෙන් මේ වන විට බටහිර හා මැදපෙරදිග රටවල් සමග ගෙන ගිය අපනයන කර්මාන්ත බිද වැටී ඇති බවත් ශ‍්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන්ට එම රටවලට යෑම වෙනුවෙන් වීසා ලබා ගැනීම පවා අසීරු වී ඇති බවත් ජාතික සමගිය සදහා වූ අන්තර් ආගමික එකමුතුව පවසති.
විවිධ ආගම් හා ජාතීන්ගේ සංස්කෘතික ලක්ෂණ වලට අපහස කරමින් කි‍්‍රයා කරන අන්තවාදී සංවිධාන කෙරෙහි තම විරෝධය පල කරන බවත් ධර්ම රශ්මි පදනමේ සභාපති පූජ්‍ය ගලගම ධම්මරංසි හිමියෝ පැවසූහ.
ජාතික සමගිය සදහා වූ අන්තර් ආගමික එකමුතුව විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ධම්මරංසි හිමියන් ප‍්‍රකාශ කළේ විවිධ ආගම් කෙරෙහි විරෝධතා පළ කිරීමේ වැරදි කි‍්‍රයා මාර්ග හේතුවෙන් විදේශ රටවලදී ශ‍්‍රී ලාංකිකයන් අපහසුතාවට පත්වන බව හා ගෝත‍්‍රවාදී කණ්ඩායම් ලෙස ශ‍්‍රී ලාංකිකයෝ හැදින්වෙන බවය. රටේ විදේශ විනිමය අහිමි වීමට මෙවැනි අන්තවාදී සංවිධාන හේතු වීම කනගාටුදායක වන බවද ධම්මරංසි හිමියෝ පැවසූහ.
මාධ්‍ය හමුවට සහභාගී වූ පූජ්‍ය කඹුරුගමුවේ වජිර හිමියෝ මෙසේ පැවසූහ.
’විවිධ සංවිධාන හදාගෙන කිසියම් ආගමකට හෝ සංස්කෘතියකට බලපෑම් කිරීම අප අනුමත කරන්නේ නැහැ. අප නියෝජනය කරන අන්තර් ආගමික එකමුතුව මෙවැනි කි‍්‍රයා වලට විරුද්ධයි. අපගේ සංවිධානය පිහිටුවා තිබෙන්නේ රටේ ජාතික සමගිය සුරැකීම වෙනුවෙනුයි. ඒ සදහා සියලූ ආගමික නියෝජිතයන් අප හා සිටිනවා’

No comments

Powered by Blogger.