பொதுபல சேனாவையும், சிங்கள ராவயயையும் தடைசெய்ய முயற்சியா..?
முன்னாள் ஜனாதிபதி சந்திரிகா பண்டாரநாயக்க குமாரணதுங்கவும் மாற்றுக்கொள்கைக்கான நிலையத்தின் நிறைவேற்றுப் பணிப்பாளர் பாக்கியசோதி சரவணமுத்துவும் உள்ளிட்ட தரப்பினர் இணைந்து, எதிர்வரும் பொதுநலவாய நாடுகளின் உச்சி மாநாட்டுக்கு முன்னர், பொதுபல சேனா மற்றும் இராவணா சக்தி ஆகிய அமைப்புகளை தடைசெய்யும் நடவடிக்கைகளில் இறங்கியுள்ளதாக தகவல்கள் தெரிவிக்கின்றன.
பௌத்த மற்றும் இஸ்லாம், கிறிஸ்தவ மதத் தலைவர்கள் உள்ளிட்டத் தரப்பினர் இதற்காக பயன்படுத்தப்பட உள்ளனர். பொதுபல சேனா, இராவணா சக்தி அமைப்புகள் அரசாங்கத்தினால் வழி நடத்தப்பட்டு வரும் குழுக்கள் என இவர்கள் மதத் தலைவர்களை சந்தித்து எடுத்து கூறியுள்ளனர்.
இவர்கள் இதற்கான சில புள்ளிவிபரங்களை சாட்சியமாக முன்வைத்துள்ளனர். Gtn
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු ඇතුළු පිරිසක් එක් වී බොදු බල සේනා, රාවණ බලය යන සංවිධාන එළැඹෙන පොදු රාජ්‍ය මණ්ඩල සැසිවාරයට පෙර තහනම් කරවා ගැනීම සඳහා වැඩපිලිවෙලක් දියත් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
බෞද්ධ භික්ෂූන් වහන්සේලා, ඉල්ලාම් පූජකවරුන්, හින්දු පූජකවරුන්, කතෝලික පියතුමන්ලා ඇතුළු කණ්ඩායමක් මේ සඳහා යොදවා ඇති අතර මෙම කණ්ඩායම මෙරට අනුනායක හිමිවරුන් ඇතුළු ප්‍රධාන පෙලේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා හමු වී පවසමින් සිටින්නේ බොදු බල සේනා සහ රාවණ බලය යන සංවිධාන රජය විසින් ක්‍රියාත්මක කරන ආගමික මතවාද අවුලන කණ්ඩායම් බවයි. ඔවුන් ඒ සඳහා ඇතැම් සංඛ්‍යා ලේඛණද උපයෝගී කර ගනිමින් සිටිති. මෙම කණ්ඩායම සිය අදහස් පල කිරීමට හා ඊට සහයෝගය ලබදෙන ලෙස ඉල්ලමින් බෙල්ලන්විල විමලරතන හිමියන් ද ඉතාම නුදුරු දිනයක හමුවී ඇතැයිද දැනගන්නට ඇත.
මෙම කණ්ඩායම ඉල්ලා සිටින්නේ බොදු බල සේනා සහ රායණ බලය සංවිධාන තහනම් කරන්නැයි රජයට බලපෑම් කරන ලෙසයි. එළැඹෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමූලූවට පෙර මෙම සංවිධාන තහනම් කරවැ ගැනීම හිටපු ජනාධිපතිනිය ඇතුළු මෙම පිරිසේ අරමුණු වුවද ඒ සඳහා රජයට බලපෑම් කිරීමට කිසිදු ප්‍රධාන පෙලේ භික්ෂූන් වහන්සේ නමක් එකඟත්වය මෙතෙක් පල කර නැතැයිද වාර්තා වේ.

This a very good move:if they achieve this;our beloved country
ReplyDeletewill be prevented from a worst disaster than what we faced last thiry years and also prevent one family dictator rule.
அரசாங்கத்தின் கையாட்களை உங்களால் தடைசெய்வதென்பது அவ்வளவு இலகுவான காரியமல்ல அதை அரசாங்கம் ஒருபோதும் ஏற்றுக்கொள்ளாது.
ReplyDelete