Header Ads



அமைச்சர் வாசுவின் மகளை திருமணம் செய்துள்ள விக்னேஸ்வரனின் மகன்

வடமாகாண சபை தேர்தலுக்கான தமிழ் தேசிய கூட்டமைப்பின் முதலமைச்சர் வேட்பாளராக முன்னாள் நீதியரசர் சீ.வீ. விக்னேஸ்வரன் தெரிவு செய்யப்பட்டுள்ளார்.

முன்னாள் நீதியரசர் சீ.வீ. விக்னேஸ்வரனின் புதல்வர் திருமணம் செய்திருப்பது இன நல்லிணக்க மொழிதுறை அமைச்சர் வாசுதேவ நாணயக்காரவின் மகளை என்பது குறிப்பிடத்தக்கது.

එළැඹෙන උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධාන මහ ඇමති අපේක්‍ෂකයා ලෙස හිටපු ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරම් මහතා නම් කර තිබේ.
මේ බව එම සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. සම්බන්ධන් මහතාද තහවුරු කලේය.
මාවෙයි සේනාධිරාජා මහතාද උතුරු මහ ඇමති අපේක්‍ෂක ධුරය බලාපොරොත්තුවෙන් සිටි අතර එනිසා දෙමල සන්ධානය තුල බරපතල බෙදීමක් හටගන තිබූ බවද පසුගියදා වාර්තා විය.
විග්නේෂ්වරන් මහතාගේ පුතුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඇමති වාසුදේව නානායක්කාර මහතාගේ දියණියකුත් අනෙක් පුත්‍රයා දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති කේෂරලාල් ගුණසේකර මහතාගේ වැඩිමහල් සහෝදරයෙකුගේ දියණියකුත් විවාහ කරගෙන සිටියි.

No comments

Powered by Blogger.