Header Ads



கோத்தபாய போட்டியிட, முடியாவிட்டால் என்ன நடக்கும்..?

எதிர்வரும் ஜனாதிபதி தேர்தலில் ஸ்ரீலங்கா பொதுஜன முன்னணியின் சர்ர்பில் கோத்தபாய ராஜபக்ச போட்டியிடுகின்றார், அவருக்கு போட்டியிட முடியாத நிலைமை ஏற்பட்டால் அவருக்கு பதிலாக மத்திய வங்கியின் முன்னாள் ஆளுனர் அஜித் நிவாட் கப்ராலை களமிறக்க வேண்டுமென கோரிக்கை விடுக்கப்பட்டுள்ளது.

முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்சவிடம் இந்தக் கோரிக்கை முன்வைக்கப்பட்டுள்ளதாக தெற்கு ஊடகமொன்று செய்தி வெளியிட்டுள்ளது.

பௌத்த பிக்குகளினால் எழுத்து மூலம் இந்தக் கோரிக்கையை முன்வைக்கப்பட்டுள்ளது.

கோத்தபாய ராஜபக்ச ஜனாதிபதி தேர்தலில் போட்டியிடுவதனை தடுக்கும் நோக்கில் அமெரிக்கா உள்ளிட்ட சில சர்வதேச சக்திகள் செயற்பட்டு வருவதாகத் தெரிவிக்கப்படுகிறது.

இந்த முயற்சி தோல்வியடைந்தாலும் மேற்குலக நாடுகள் வேறும் வழிகளில் கோத்தபாயவை தோற்கடிக்க முயற்சிக்கும் என பௌத்த பிக்குகள் சுட்டிக்காட்டியுள்ளனர்.

சிங்கள பௌத்த வாக்குகளை சிதறடையச் செய்யும் நோக்கில் சில வேட்பாளர்கள் களமிறக்கப்பட்டுள்ளதாகவும் தெரிவிக்கப்படுகிறது.

இதன் ஓர் கட்டமாகவே முன்னாள் இராணுவத் தளபதி மகேஸ் சேனாநாயக்க போட்டியிடுவதாகவும் குறிப்பிடப்படுகிறது.

இவ்வாறான ஓர் பின்னணியில் ஏதேனும் ஓர் காரணத்திற்காக கோத்தபாய போட்டியிட முடியாவிட்டால் அந்த இடத்திற்கு அஜித் நிவாட் கப்ரால் நியமிக்கப்பட வேண்டுமென கோரிக்கை விடுக்கப்பட்டுள்ளது.

இதேவேளை, கோத்தபாய ராஜபக்சவிற்கு எதிராக மேலும் வழக்குகள் தாக்கல் செய்ய திட்டமிடப்பட்டுள்ளதாக தெற்கு ஊடகம் தெரிவித்துள்ளது.

කිසියම් හෝ හේතුවකින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකියාවක් නොමැති වුවහොත් ඒ සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නම් කරන ලෙස මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ. 

හික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් ලිඛිතව මෙම ඉල්ලීම මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබේ. 

ජාත්‍යන්තර වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවේග ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැලැක්විම වීම සඳහා උත්සාහයක් පවතින අතර එම අරමුණ ඉටුනොවුන හොත් සියලු උපක්‍රම යොදා ගෝඨාභය රාජපක්ෂ මහතාව පරාජය කිරීමට කිරීමට දැඩි පරිශ්‍රමයක් යොදනු ඇති බව එම භික්ෂූන් වහන්සේලා සඳහන් කරයි. 

එපමණක් නොව සිංහල බෞද්ධ ජන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැඩීම සඳහා විවිධ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමද විරුද්ධවාදීන් විසින් සිදුකරමින් පවතින අතර එහි නවතම උත්සාහය වී තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපද හිතවතෙකු වන හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම බවද උන්වහන්සේලා පෙන්වාදෙයි. 

මෙවැනි අභියෝගාත්මක පසුබිමක කිසියම් හෝ ලෙසකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැලකුන හොත් ඊට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නම් කරන ලෙස එම භික්ෂුන් වහන්සේලා කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහතාට දන්වා ඇත්තේ. 

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සාමය තුළ රටේ ආර්ථික වර්ධන වේගය ඉහළ මට්ටමකට ගෙන එමින් රටේ මූල්‍ය හා බැංකු පද්ධතිය ස්ථාවරව තබා ගැනීමට කබ්රාල් මහතාට හැකි වූ බවයි උන්වහන්සේලා පෙන්වා දෙන්නේ.

භිකෂුන් වහන්සේලාගේ මෙම ඉල්ලීම කෙසේවෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉලක්කය මේ වන විටත් 100%න් සහතික  වී නොමැති අතර ඉදිරියේදී රාජපක්ෂ මහතාට එරෙහිව යළි නඩු ගොන්නක් ඉදිරිපත්වීමට නියමිත බවද වාර්තා වෙයි.

එමෙන්ම වාර්තා වන අන්දමට තවමත් ඔහුගේ පුරවැසිභාවය සම්බන්ධ ගැටළුවද විසඳී නොමැති බව සඳහන්.

No comments

Powered by Blogger.