Header Ads



தீவிரவாதி சஹ்ரானுக்கு உதவிய, சான்த ஹேமகுமார கைது


தீவிரவாதி சஹ்ரானுக்கு உதவி செய்த களுத்துறை, மீககதென்ன ஷான்த ஹேம குமார பொலிஸாரினால் கைது செய்யப்பட்டுள்ளார்.

ஏப்ரல் 21 கிரிஸ்தவ தேவாலயம் மற்றும் ஹோட்டல்களை குறிவைத்து தற்கொலை குண்டு தாக்குதல்கள் மேற்கொண்டு 257 மனித உயிர்களை கொன்ற தீவிரவாதி சஹ்ரானுக்கு கிடைத்த வெளிநாட்டு கறுப்புப்பணத்தினை வெள்ளைப்பணமாக மாற்றுவதற்காக பெரிதும் உதவியாக இருந்த தொழில் அதிபர் ஷான்த ஹேமகுமார என்பவர் பயங்கரவாத புலனாய்வு பிரிவினரால் கைது செய்யப்பட்டுள்ளார்.

பெளத்தராக இருந்த போதிலும் தீவிரவாத சஹ்ரானின் கும்பலுக்கு உறுதுணையாக இருந்ததாக புலனாய்வு பிரிவினரால் ஊர்ஜிதம் செய்ததன் பின்பு மே மாதம் 13 ஆம் திகதி கைது செய்யப்பட்டுள்ளதோடு, தற்பொழுது சிறைச்சாலை வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டுள்ளதாக தகவல் அறியக் கிடைத்துள்ளது.

මිනිමරු සහරාන්ට උදව් කරපු මහ මොලකරු මීගහතැන්නේ ශාන්ත හේම කුමාර පොලිස් අත්අඩංගුවට

මීනිමරැ සහරාන්ට උදව් කරපු මහ මොලකරැ මීගහතැන්නේ ශාන්ත හේම කුමාර පොලිස් අත්අඩංගුවට..
අමිත් වීරසිංහගේ ඥාතියෙක් බව විමර්ශනවලින් හෙළිවේ..
එදා කොටුවේ පොඩි හාමුදුරුවෝ is ත්‍රස්ත ප්‍රහාරයෙන් පිටුපස සිංහලයෙක් ඉන්නවා කියාපු එක අද ඇත්ත වුනා

අපෙු්ල් 21 පල්ලි සහ සංචාරක හෝටල් ඉලක්ක කර මාරාගෙන මැරෙන පුහාරයක් එල්ල කරමින් මිනිස් ජිවිත 253 කට වැඩි පිරිසකට මරැ කැදවපු සහරාන්ගේ අන්තවාදී කණ්ඩායමට ලැබුනු විදෙස් කළු සල්ලි සුදු සල්ලි බවට පත් කරමින් සහරාන්ට මෙවැනි පුහාරයක් දියත් කිරිමට අවශ්‍ය තැන් මිලදී ගැනීමට උදව් කරපු මහ මොලකරැ ලෙස හැදින්වෙන ශාන්ත හේම කුමාර නොහොත් කෙලී කන්ටක්ශන් අධිපති තස්ත විමර්ශන ඒකකය විසින් කරන ලද විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගන්නා ලදි.බෞද්ධයෙක් ලෙස සමාජයට පෙනී හිමින් අන්තවාදී සහරාන්ගේ කණ්ඩායමට සහය දැක්වු බව තස්ත විමර්ශන ඒකකය විසින් කරන ලද විමර්ශනයකින් තහවුරැ කර ගැනිමෙන් පසුව මුළු පුදේශයම වටලා මැයි 13 වන දින රාත්‍රියේදී අත්අඩංගුවට ගන්නා ලදි,දැනට බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇති බවට තොරතුරැ වාර්තාවේ
(උපුටා ගැනිම:- සමන් නිශාන්ත )

1 comment:

  1. ISIS payangarawaza thakkuzalukku muslimgal anaivarum poruppedukka wendum enral... izatku boudda samooham muluvazum poruppa?? Poruppeduppargala??

    ReplyDelete

Powered by Blogger.