Header Ads



SLTJ, ACTJ, சலபி பேரவை உள்ளிட்ட 43 அமைப்புக்கள் தடை செய்யப்படுமா..? திவயின பத்திரிகை தகவல்


43 அடிப்படைவாத அமைப்புகளைத் தடை செய்வது குறித்து அரசாங்கம் கவனம் செலுத்தியுள்ளதாகத் திவயின பத்திரிகை தகவல் வெளியிட்டுள்ளது.

இன்று ஞாயிற்றுக்கிழமை 21 ஆம் திகதி வெளியாகியுள்ள பத்திரிகையிலேயே அவர் இவ்வாறு குறிப்பிட்டுள்ளது

இந்த அமைப்புகளில் அகில இலங்கை சலபி பேரவை, இலங்கை தவ்ஹித் ஜமாத், அகில இலங்கை தவ்ஹித் ஜமாத் உள்ளிட்ட பல அமைப்புகள் அடங்குவதாகக் கூறப்படுகிறது.

புலனாய்வுப் பிரிவினர் வழங்கிய அறிக்கைகளை அடிப்படையாகக் கொண்டு இந்த தடைவிதிக்கப்படவுள்ளது.

ඉස්‌ලාම් සංවිධාන 43 ක්‌ තහනම්

  අන්තවාදී සංවිධාන හතළිස් තුනක් තහනම් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට වාර්තා වේ. 

 එම සංවිධාන අතරට සමස්ත ලංකා සලෆි කවුන්සලය, ශ‍්‍රී ලංකා තව්හිද් ජමාත්, සමස්ත ලංකා තව්හිද් ජමාත් ඇතුළු සංවිධාන ගණනාවක්ම ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 බුද්ධි අංශ මගින් ලබාදී ඇති තොරතුරු සහ වාර්තා පදනම් කරගනිමින් මෙම තහනම් කිරීම් සිදු කිරීමට නියමිතය. 

 එම සංවිධානය පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ ආරක්ෂක අංශ සිය අවධානය යොමුකර ඇති අතර ඒ මඟින් සිදුවන අන්තවාදී ඉගැන්වීම් සහ මතවාද ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් බව ඒ මගින් පෙන්වා දී තිබේ.

 සිරිමන්ත රත්නසේකර 

  

No comments

Powered by Blogger.