Header Ads



வாப்பாவை காப்பாற்ற, கெஞ்சிய சின்ன மகன்


இந்த படத்தில் இருப்பவர்கள் நேற்று பௌத்த இனவாத ரவுடிகளால் கொல்லப்பட்ட பௌசுல் அமீரின் 4 பிள்ளைகள்,

தனது தந்தையை காப்பாற்ற எதுவும் செய்யாத பொலிஸ், குறைந்தது வெட்டு பட்டு கிடந்த தந்தையை வைத்திய சாலைக்காவது கொண்டு செல்ல உதவி இல்லை, 

பௌத்த இனவாத ரவுடிகளால் பத்த வைத்த தனது பாதி தீ பற்றிய லாரியில கொண்டும் செல்லும் போது பாதியிலேயே உயிர் இலந்துள்ளார் ,

இந்த சின்ன மகன் வாப்பாவை காப்பாத்துங்க எண்டு கத்தும் போது பொலிஸ் காரர்கள் வேரு யாருடனோ தொலைபேசியில் கதைத்துக்கொண்டு இருந்துள்ளனர், இதை சொல்லும் போது அந்த குழந்தையின் குரல் நடுங்கி உள்ளது .

எங்களது உயிர் போன்றதுதான் மற்றவர்களின் உயிரும் என்பதை புரிந்துக்கொள்ள இன்னும் எத்தனை அனாதைகள் உருவாக வேண்டும்..?

சிங்களம் , தமிழ், முஸ்லிம் என்ன வேற்றுமை இந்த அனாதைகளுக்கு புரியுமா?

நாத்தன்டியிலிருந்து கவட்ராமுல்லை வரை எத்தனை யுத்த பீரங்கிகள் ,பொலிஸ் , ராணுவம் எவ்வளவு பெயர் இருந்தாலும் , ஊரடங்கு சட்டம் போட்டாலும் , கொட்ராமுல்லை முஸ்லிம்களிடம் இருந்த பயம் , பாதுகாப்பற்ற தன்மை, அவர்களது கண்களில் இருந்தது.


මේ ඉන්නෙ පෙරේදා නාත්තන්ඩිය, කොට්ටරාමුල්ලෙදි ජාතිවාදියො කපල කොටල මරල දාපු එම්.එස්. ෆවුසුල් අමීන්ගෙ ළමයි හතර දෙනා. තාත්තව බේරගන්න කිසිම දෙයක් නොකරපු පොලීසිය අඩුම ගානෙ කැපිල වැටිල හිටිය තාත්තව ඉස්පිරිතාලෙට ගෙනියන්න, උදව්වක්වත් කරල නෑ. මේ කාලකන්නි ජාතිවාදින් ගහපු අත් බෝම්බෙකින් විනාශ වෙලා, ගිනිගනිමින් තිබිනු අමීන් මහත්තයගෙ ලොරිය අහල පහල මිනිස්සුන්ගෙ උදව්වෙන් බාගෙට නිවාගෙන ඒ ලොරියටම අමීන් මහත්තයව දාගෙන ඉස්පිරිතාලෙට යනකොටත් අමීන් මහත්තය ජීවතුන් අතර ඉදල නෑ. මේ පොඩි පිරිමි ලමය කෑගගහ උදව් ඉල්ලද්දි පොලිස්සියෙ අය කාටද කෝල් කර කර හිටිය කියල කියද්දි ඒ කටහඩේ තිබුනු අසරණකමින් එයාගෙ කටහඬ වෙව්ලුවා. තමන්ගෙ ජීවිතේ තරමටම අනිත් මිනිහගෙ ජීවිතෙත් වටිනාකම තේරෙන්නෙ තව මේ වගේ අනාථයින් කීදෙනෙක් මේ රටේ බිහිවෙන්න ඕනද? සිංහල, දෙමල, මුස්ලිම් කියල වෙනසක් මේ දැනෙන අනාථ හැගීමෙ තියෙනවද? 

නාත්තන්ඩියෙ ඉදල කොට්ටරමුල්ලට එන මග දිගටම මහ විශාල යුධ ටැංකි වගේම පොලිස්, ආමි සොල්දාදුවො කොච්චර හිටියත්, පොලිස් ඇදිරි නීතිය පනවා තිබුනත්, කොට්ටරමුල්ල මුස්ලිම් මිනිස්සුන්ගෙ හිතේ තිබුනු බය, අනාරක්ශිත බව නැති කරන්න ඒ කිසි දේකට බැරි බව ඒ මිනිස්සුන්ගෙ ඇස් වල ලියවිලා තිබුනා.  


හදිසි නීතියේ ප්‍රධානම අරමුණක් වෙන්න ඕන නිරායුධ සාමාන්‍ය, සිවිල් වැසියගෙ ආරක්ශාව නේද?

5 comments:

  1. innnoruwanai uruwakkuhinrarhal adithalam iwarhale.......

    ReplyDelete
  2. May Allah Beless this Saheed's Family and bless him the highest place in Jannah. Aameen

    ReplyDelete
  3. Allah ll finish to them very soon

    ReplyDelete
  4. allah ungalukku porumaiyay tharuwanaka

    ReplyDelete
  5. allah ungalukku porumaiyay tharuwanaka

    ReplyDelete

Powered by Blogger.